Call us today +9411 7 550 550

  • ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට NVQ සහතිකපත් පාඨමාලාවන් දුරස්ථ ක්‍රමවේදය (Distance Mode) යටතේ හැදෑරීමට දැන් අවස්ථාව. දුරස්ථ ක්‍රමවේදය යටතේ තොරතුරු තාක්ෂණ පාඨමාලා තුනක් පැවැත්වීමට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) අනුමැතිය ලබාදී ඇත. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) මාර්ගෝපදේශකත්වය ඇතිව වඩාත් විධිමත් ලෙස ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපන මෙවලමක් ලෙස නිර්මාණය කොට ඇති මෙම ඊ-මංසල මාර්ගස්ථගත වැඩසටහන, NVQ පාඨමාලාවන් වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම e-learning වැඩසටහන ද වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට NVQ සහතිකපත් පාඨමාලාවන් දුරස්ථ ක්‍රමවේදය (Distance Mode) යටතේ හැදෑරීමට දැන් අවස්ථාව.

දුරස්ථ ක්‍රමවේදය යටතේ තොරතුරු තාක්ෂණ පාඨමාලා තුනක් පැවැත්වීමට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) අනුමැතිය ලබාදී ඇත. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) මාර්ගෝපදේශකත්වය ඇතිව වඩාත් විධිමත් ලෙස ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපන මෙවලමක් ලෙස නිර්මාණය කොට ඇති මෙම ඊ-මංසල මාර්ගස්ථගත වැඩසටහන, NVQ පාඨමාලාවන් වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම e-learning වැඩසටහන ද වේ.
තිරසර සමාජ සංවර්ධන ආයතනය, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සැලසිනේ ආයතනය සහ ඔරියන්ට් ඇකඩමි එක්ව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඊ-මංසල මගින් තොරතුරු තාක්ෂණ පාඨමාලා ක්‍රියාත්මක කරයි.
මෙම වෘතීය අධ්‍යාපන වැඩසටහන, අවම පිරිවැයක් දරමින්, තාක්ෂණික ක්‍රම ශිල්ප අනුගමනය කරමින්, අන්තර්ජාතික සම්මතයන්ට අනුව ක්‍රියාත්මක වේ. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ සහ අධීක්ෂණය යටතේ සියලුම පාඨමාලා පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය නිබන්ධන, උපදේශන සහය හා විෂය පෝෂක සම්මන්ත්‍රණ පාඨමාලා ලාභීන් හට ලබාදේ.
පාඨමාලා අධීක්ෂණය
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC)
පාඨමාලා සමයෝජකත්වය
ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සැලසිනේ ආයතනය (Salacine)
පාඨමාලා මෙහෙයවීම
තිරසර සමාජ හා ආර්ථික සංවර්ධන පුද්ගලික සමගම (TSED)
පාඨමාලා පහසුකරණ ආයතනය
ඔරියන්ට් ඇකඩමි (Orient Academy)
More details

01. Computer Application Assistant (NVQ2)

1. Use the computer and manage files within standard operating systems.
2. Perform Internet and Electronic mail operations.
More details

02. Computer Application Assistant (NVQ3)

1. Use the computer and manage files within standard operating systems.
2. Perform Internet and Electronic mail operations.
3. Perform Word Processing.
4. Prepare Spreadsheets.
5. Prepare presentation recourses.
6. Manage databases.
More details

ICT Technician (NVQ4)

1. Use the computer and manage files within standard operating systems.
2. Perform Internet and Electronic mail operations.
3. Perform Word Processing.
4. Prepare Spreadsheets.
5. Prepare presentation recourses.
6. Manage databases.
7. Install configure, operate and maintain operating systems and network services.
8. Develop Graphics for web and print product.
9. Analyze, design and develop information systems.
More details

To get register please visit www.emansala.com